13 July 2025

logo

මෙක්සිකෝව සහ කැනඩාව සඳහා වන තීරුබදු ඉහළ යන ලකුණු



කැනඩාව සහ මෙක්සිකෝවෙන් ලැබෙන භාණ්ඩ සඳහා වන තීරුබදු ඉහළ යා හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටියේ 2025දී එක්සත් ජනපදයට ආර්ථික අවපාතයක් ඇති වේදැයි අනාවැකි කිව නොහැකි බවයි.
 
අප්‍රේල් 2වන දින සිට කැනඩාවට සහ මෙක්සිකෝවට අන්‍යෝන්‍ය තීරු බදු ගාස්තු ක්‍රියාත්මක වන බව ෆොක්ස් නිවුස්හී විකාශය වන වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)