දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රීඩ් මාවත, ජාවත්ත පාර, කිංසි - හෝර්ට්න් පෙදෙස් ඇතුළු ප්‍රදේශවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි.