19 April 2025


කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (7) ඒකක 712.90 කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 14,660.45 ලෙසයි.

එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.5ක් ල්‍රෙස සටහන් වී තිබෙනවා.


(colombotimes.lk)