කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 227.95කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,734.68ක් ලෙසයි.
එය පසුගිය දිනට සාපේක්ෂව 1.38%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 2ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)