13 July 2025

logo

පුද්ගලයන් 10ක් රැගත් ගුවන්යානයක් අතුරුදන් වෙයි



ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් 10 දෙනෙක් රැගත් ගුවන්යානයක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බේරින් ගුවන්සේවයට අයත් යානයක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවා ඇතුළුව මගීන් 09 දෙනෙක් සිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට ආරම්භ කර ඇති බවයි.

(colombotimes.lk)