02 June 2025


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 1.78කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,496.24ක් ලෙසයි.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙස සටහන් වී තිබෙනවා.

 
(colombotimes.lk)