18 December 2024


කොටස් වෙළෙඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 97.84කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ  සියලු කොටස් මිල දර්ශකය 14,614.30ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)