විමර්ශන කටයුතු සඳහා අවශ්‍යව සිටි දේපළ සොරකම් කිරීම් සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහරගම පොලිස් වසමේ බෝධිවත්ත ප්රදේශයේදීයි.
මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී ලද තොරතුරක් මත සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් සොරාගන්නා ලද දේපළවලින් කොටසක්ද පොලීසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)