07 June 2025


අනුරාධපුර නගරයේ පාසල් කිහිපයක් වැසෙයි



පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට 12 වනදා දක්වා වසා තබන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)