කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත දර්ශකය අදත් (20) ඉහළම අගයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ 14810.7ක් ලෙසයි.එහි පිරිවැටුප රුපියල් බිලියන 9.2ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)