ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්රීවරයාව පත්කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඔහුව එම තනතුර සඳහා පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුට නව ග්රාමීය නායකයන් සහ කොට්ඨාස නායකයන් පත්කිරීමේ සංවිධාන කටයුතු භාරදී තිබෙනවා.
(colombotimes.lk)