22 May 2026

logo

කමාන්ඩෝ සලින්ත යළි රිමාන්ඩ්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙක් බව කියන කමාන්ඩෝ සලින්ත ලබන 7වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (30) නියම කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)