11 July 2025

logo

ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කළ සමාගම් හිමිකරු යළිත් රිමාන්ඩ්



ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙනවා.

සැකකාර සමාගම් හිමිකරු අද (15) කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළා.
(colombotimes.lk)