08 January 2026

logo

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර නෙතන්යාහු මේ බව දැනුම්දී ඇති බවයි. 

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබෙනවා. 

(colombotimes.lk)