08 May 2025


හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් අධිකරණයට භාරවෙයි



හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ලියකියවිලි සකස් කර පෞද්ගලික පාර්ශවයකට විකිණීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට වරෙන්තු නිකුත් කළා.   

 
(colombotimes.lk)