2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.
ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
එහිදී පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභික ධූර 17ක් ජාතික ජන බලවේගයට හිමිවී තිබෙනවා.
කෙසේ වෙතත් පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බහුතරය හිමිවී තිබෙන්නේ සභික ධූර 19ක් හිමි කරගත් විපක්ෂයටයි.
ජාතික ජන බලවේගය - 22531 සභික (17)
සමගි ජන බලවේගය - 17460 සභික (12)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5447 සභික (04)
ස්වාධීන කණ්ඩායම - 2108 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2026 සභික (01)
(colombotimes.lk)