08 May 2025


කොළඹ මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න



2025 පළාත් පාලන මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

එහිදී  කොළඹ මහනගර සභාවේ සභික ධූර 48ක් ජාතික ජන බලවේගයට හිමිවී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 81814 සභික (48)
සමගි ජන බලවේගය - 58375 සභික (29)
එක්සත් ජාතික පක්ෂය - 26297 සභික (13)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 9341 සභික (05)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 8630 සභික (04)

 
(colombotimes.lk)