2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.
ඒ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
එහිදී දඹුල්ල මහනගර සභාවේ සභික ධූර 13ක් ජාතික ජන බලවේගයට හිමිවී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 7688 සභික (13)
ස්වාධීන කණ්ඩායම - 2442 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1774 සභික (03)
සමගි ජන බලවේගය - 1294 සභික (02)
(colombotimes.lk)