20 January 2026

logo

ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට



ශ්‍රී ලංකාව තුළ පරිගණක සාක්ෂරතාව ඉහළ ගොස් තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පරි­ග­ණක සාක්ෂ­රතා අනු­පා­තය 38.4%ක් දක්වා වර්ධනය වී ඇති බවයි. 

2025 වසරේ මුල් භාගයේදී පිරිමි පුද්ගලයන් අතර පරි­ග­ණක සාක්ෂ­ර­තාව 39.9%ක් සහ කාන්තා­වන් අතර 37.1%ක් ලෙස සටහන් වී තිබෙනවා.

ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ පර්ශව අතර එම පර­ත­රය කුඩා අග­යක් බවයි.

(colombotimes.lk)