ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.
ඒ මැදපෙරදිග යුධ ගැටුම් හේතුවෙන් ඉන්ධන වියදම අධික ලෙස ඉහළ යාම හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අවලංගු වන ගුවන් ගමන්වලට අදාළ ප්‍රවේශපත් යළි වෙන්කර ගන්නා ලෙසට ඉන්දීය ගුවන් සේවා බලධාරීන් විසින් මඟීන්ව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
(colombotimes.lk)
