සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහජන බැංකුව විසින් සංවිධානය කළ සීනි සම්බෝල බනිස් දන්සැලක් අද (27) පවත්වා තිබෙනවා.
ඒ කොළඹ 02 පිහිටි People’s Tower පරිශ්‍රයේදීයි.
මහජන බැංකුවේ පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු දෙපාර්තමේන්තුව හා අයකිරීම් දෙපාර්තමේන්තුව එක්ව මෙම දන්සැල සංවිධානය කර තිබෙනවා.
එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්, 



(colombotimes.lk)
