Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු අතින් අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබෙනවා. ඒ කොළඹ 01, ජනාධිපති කාර්යාලයේදීයි. (colombotimes.lk)