colombotimes.lk
සිංහල | English

01 July 2024

හදිසියේම උද්ධමනය ඉහළ යයි



ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 මැයි මාසයේදී 0.9%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දර්ශකයේ සඳහන්.

මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0ක් ලෙස දැක්වුණා.

(colombotimes.lk)