මෙරට පුද්ගලයන්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සඳහන් කළේ 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බවයි.