16 October 2025

logo

රේගුව රඳවාගෙන සිටින වාහන ගැන අභියාචනාධිකරණයට දැනුම්දීමක්



මෙරටදී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත, රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව පවතින බව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රේගුව විසින්.

(colombotimes.lk)