16 October 2025

logo

නීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දිනදෙයි



තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. 

ඒ මෙම පෙත්සම අද (16) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 



(colombotimes.lk)