15 October 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්



හමාස් සංවිධානය නිරායුධ විය යුතු බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේ නොමැති නම් ඔවුන් බලහත්කාරයෙන් නිරායුධ කිරීමට සිදුවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවයි. 

'ඔවුන් නිරායුධ නොවන්නේ නම්, අපි ඔවුන් නිරායුධ කරන්නෙමු. එය ඉක්මනින් සහ සමහරවිට ප්‍රචණ්ඩකාරී ලෙස සිදුවනු ඇත.' යනුවෙන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයි සමඟ ධවල මන්දිරයේ පැවති හමුවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

(colombotimes.lk)