16 October 2025

logo

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් අභාවප්‍රාප්ත වෙයි



හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහු මියයන විට 64වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)