15 October 2025

logo

බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි



බොලිවුඩ් සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන පංකජ් ධීර් ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ දීර්ඝ කාලීන පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඔහු මියයන විට 68වන වියේ පසු වුණා.

(colombotimes.lk)