colombotimes.lk
සිංහල | English

20 May 2024

ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස්වලට අධිකරණ නියෝගයක්



ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම සමාගම් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)