colombotimes.lk
සිංහල | English

18 September 2024


ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි වෙනසක්



ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඊයේ (12) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.16 ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 72.27ක් ලෙස සටහන් වුණා. 

(colombotimes.lk)