colombotimes.lk
සිංහල | English

06 May 2024

දමිතාට ඇප හිමි වෙයි



මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

(colombotimes.lk)