21 May 2025


මරණ දඬුවම නියමවූ විත්තිකරුවෙක්ට නිදහස



2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ සැකකරුවෙක් නිදහස් කරන ලෙස ඊයේ (20) නියෝග කර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණය විසින්.

එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශෂී මහේන්ද්‍රන්ගෙන් සහ අමල් රණරාජාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

(colombotimes.lk)