21 May 2025


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරුට ලැබුණු අලුත්ම තීන්දුව



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකාර වෙඩික්කරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ ජුනි 4වනදා දක්වායි.

එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි නියම කර තිබෙනවා.
 
(colombotimes.lk)