21 May 2025


කෙහෙළියගේ පුත්‍රයා අත්අඩංගුවට



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (21) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීමට අද ඔහු අල්ලස් කොමිසමට පැමිණියා.

එහිදී ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)