රුසියාව සහ යුක්‍රේනය සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ ඔහු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය 2ක් පුරා පැවති දුරකථන ඇමතුමකින් අනතුරුවයි.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)