02 June 2025


නව විගණකාධිපතිවරයා ගැන අද තීරණයක්



ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (20) පස්වරු 2.00ට රැස්වන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.

ඒ අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

එහිදී කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

(colombotimes.lk)