මීට පෙර ප්රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේදී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්.2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වන බවත් සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මඟින් සහය වන මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටම කරා ළඟා වන බව අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්, (colombotimes.lk)