කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන මෙතෙක් සේවය ස්ථිර කර නොමැති ඩෙංගු මර්දන සහයකයන් ස්ථීර කිරීමට කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ වසර 08කට පසුව ඩෙංගු මර්දන සහයකයන් 800ක් ස්ථිර කිරීමට රජය කටයුතු කරන ඇති බවයි.
මෙලෙස බඳවා ගත් පිරිස් විශාල සේවයක් සිදුකරන බවත් එම පිරිස කොටසින් කොටස ස්ථිර කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)