11 May 2025


ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ගැන අනතුරු අඟවයි



ජූනි මාසය අවසානය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

මේ අතර රට තුළ ඩෙංගු හා කොවිඩ් පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
(colombotimes.lk)