18 October 2025

logo

තංගල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට රැඳවුම් නියෝග



දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 22දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කරන ඊයේ (16) ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින්.

(colombotimes.lk)