ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඔස්ට්‍රේලියා අධිකරණය තීන්දු කළා.
ඔහු පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී සත්‍ය ප්‍රකාශ කර තිබෙන බවයි එහිදී අවධාරණය වී ඇත්තේ.
ඒ අනුව විනිසුරුවරයා විසින් ඔප්පු කර ඇති සාක්ෂි අනුව ඔහුට ලිංගිකව එක්වීමේදී කොන්ඩම් ඉවත් කිරීමට “අවස්ථාවක්” නොමැති බව සඳහන් කර තිබුණා.
මේ අතර අදාල නඩුවෙන් ධනිෂ්ක ගුණතිලක නිදහස් කිරීම නිසා, ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් පනවා තිබූ තහනම ඉවත් කිරීම ගැන සළකා බලන බව, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
එම තීන්දුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනිෂ්ක පැවසූ දේ පහතින්.,
(colombotimes.lk)