colombotimes.lk
සිංහල | English

20 May 2024

ඩයනාට විදෙස් ගමන් තහනම් කරයි



හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එය නියෝගය නිකුත් කර තිබුණේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්.

එම නියෝග ඇතුළත් පිටපත ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)