12 August 2025

logo

දිල්හානි ලේකම්ගේගෙන් ලක් මවට රිදී පදක්කමක්



ඉන්දියාවේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගෙන තිබෙනවා.

ඒ ඇය මීටර් 54.96ක දක්ෂතාවක් දක්වමින්.

(colombotimes.lk)