colombotimes.lk
සිංහල | English

20 September 2024


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට



ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් 200 වන ස්ථානය දක්වා ස්ථාන 05කින් ඉදිරියට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පසුගිය කාලයේ පැවති තරග රැසක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.  

(colombotimes.lk)