05 January 2026

logo

SL Vs NZ - 1st Test | චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

එහිදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා.

ඒ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29වන අර්ධ ශතකයයි.

(colombotimes.lk)