colombotimes.lk
සිංහල | English

20 September 2024


ජපුර සරසවියේ සිසුන්ට දැනුම්දීමක්



ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යන කටයුතු සඳහා යළි සැප්තැම්බර් 24 වනදා විවෘත කරන බව පාලනාධිකාරිය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම සිසුන්ට ඔවුන්ගේ නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)