colombotimes.lk
සිංහල | English

20 September 2024


විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද නිකුත් වෙයි



2023 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේ කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.


(lknews)