උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. (colombotimes.lk)