06 June 2025


දුමින්ද යළි රිමාන්ඩ්



රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ජුනි 19වනදා දක්වයි.

(colombotimes.lk)